;!@Lang@!UTF-8! ; 7-Zip 4.59 ; Translated by සුපුන් බුධාජීව (Supun Budhajeewa) ; ; ; ; 00000000="Sinhala" 00000001="සිංහල" 00000002="91" ; 7-Zip Configuration ; Title 01000000="7-Zip වින්‍යාසගත කිරීම්" ; Info Page 01000100="7-Zip පිළිබඳව" 01000103="7-Zip නිදහස් මෘදුකාංගයක් වුවත්, ලියාපදිංචි වීම මගින් 7-Zip හි වැඩි දියුණුව සඳහා ඔබට දායක විය හැකිය.\n\nමෙම සිංහල භාෂා පරිවර්තනය G.S.N. සුපුන් බුධාජීව (budhajeewa@gmail.com) විසින් සිදු කරන ලදී." 01000104="සහය දෙන්න" 01000105="ලියාපදිංචි වෙන්න" ; Folders Page 01000200="බහාලුම්" 01000210="සක්‍රීය බහාලුම් (&W)" 01000211="පද්ධති තාවකාලික දෑ (Temp) බහාලුම (&S)" 01000212="වත්මන් (&C)" 01000213="තෝරන්න (&S):" 01000214="ඉවත් කළ හැකි ධාවක සඳහා පමණක් භාවිතා කරන්න" 01000281="තාවකාලික හැකිළුම් ගොනු සඳහා ස්ථානයක් දෙන්න." ; System Page‍ 01000300="පද්ධතිය" 01000301="Shell context මෙනුව වෙත 7-Zip අන්තර්ගත කරන්න" 01000302="Context menu අංග එක් අංගයක් යටතේ සඳහන් කරන්න‍‍‍" 01000310="Context මෙනු අංග:" ; Language Page 01000400="භාෂාව" 01000401="භාෂාව:" ; 7-Zip Explorer extension ; Context menu 02000101="7-Zip" 02000102="7-Zip විධාන" 02000103="හැකිළුම විවෘත කරන්න" 02000104="තෝරා ඇති හැකිළුම විවෘත කරයි." 02000105="ගොනු ලිහන්න..." 02000106="තෝරා ඇති හැකිළුමෙන් ගොනු ලිහයි." 02000107="හැකිළුමකට ඇතුල් කරන්න..." 02000108="තෝරා ඇති වස්තු හැකිළුමකට ඇතුල් කරයි." 02000109="හැකිළුම පරීක්ෂා කරන්න" 0200010A="තෝරා ඇති හැකිළුම පරීක්ෂා කරයි." 0200010B="මෙතැනට ලිහන්න" 0200010C="තෝරා ඇති හැකිළුම ලිහා, එහි ගොනු වත්මන් බහාලුමට එක් කරයි." 0200010D="{0} වෙත ලිහන්න" 0200010E="හැකිළුම ලිහා, එහි ගොනු උප බහාලුමකට එක් කරයි." 0200010F="{0} වෙත එක් කරන්න" 02000110="තෝරාගත් වස්තු දැනටමත් නිර්මිත හැකිළුමකට එක් කරයි." 02000111="හකුළා විදුලි තැපැල් කරන්න..." 02000112="තෝරා ඇති වස්තු හකුළා විදුලි තැපෑල හරහා යවයි." 02000113="{0} වෙත හකුළා විදුලි තැපැල් කරන්න" 02000114="තෝරාගත් වස්තු දැනටමත් නිර්මිත හැකිළුමකට එක් කර විදුලි තැපෑල හරහා යවයි." 02000140="<බහාලුම>" 02000141="<හැකිළුම>" ; Properties 02000203="මංපෙත" 02000204="නම" 02000205="දිගුව" 02000206="බහාලුම" 02000207="විශාලත්වය" 02000208="හැකිළුමෙන් පසු විශාලත්වය" 02000209="ලක්ෂණ" 0200020A="නිර්මාණය කළ දිනය" 0200020B="ප්‍රවේශ වූ දිනය" 0200020C="අළුත් කළ දිනය" 0200020D="සවි" 0200020E="ටීකා කොට ඇත" 0200020F="සුරක්ෂිතය" 02000210="Split Before" 02000211="Split After" 02000212="Dictionary" 02000213="CRC" 02000214="වර්ගය" 02000215="Anti" 02000216="ක්‍රමය" 02000217="ධාරක මෙහෙයුම් පද්ධතිය" 02000218="ගොනු පද්ධතිය" 02000219="පරිශිලක" 0200021A="සමූහය" 0200021B="Block" 0200021C="ටීකාව" 0200021D="පිහිටීම" 0200021E="Path Prefix" 0200021F="බහාලුම්" 02000220="ගොනු" 02000221="සංස්කරණය" 02000222="Volume" 02000223="Multivolume" 02000224="Offset" 02000225="සබැඳීන්" 02000226="Blocks" 02000227="Volumes" 02000229="බිට්-64" 0200022A="Big-endian" 0200022B="මධ්‍යම සැකසුම් පද්ධතිය (CPU)" 0200022C="භෞතික විශාලත්වය" 0200022D="ශීර්ෂ විශාලත්වය" 0200022E="Checksum" 0200022F="මුහුණුවර" 02000230="Virtual Address" ; Status bar 02000301="වස්තු {0}ක් තෝරා ඇත" 02000302="වස්තු {0}" 02000320="ගොනු:" 02000321="බහාලුම්:" 02000322="ප්‍රමාණය:" 02000323="හැකිළු පසු ප්‍රමාණය:" 02000324="හැකිළුම්:" ; List Context Menu 02000401="කොලමයන් (&C)..." 02000411="විවෘත කරන්න (&O)" 02000412="ලිහන්න (&Ex)..." ; ToolBar 02000501="ලිහන්න" ; Messages 02000601="මෙම හැකිළුම සඳහා යාවත්කාල කිරීම් සහයෝගය නොදක්වයි." 02000602="{0} හැකිළුම යාවත්කාල කල නොහැක" 02000603="'{0}' බහාලුම තැනිය නොහැක" 02000604="ගොනුව සහයෝගී හැකිළුමක් නොවේ." 02000605="දෝෂයක්" 02000606="අංග ඉතා අධිකය" 02000607="දෙන ලද ගොනු නාම දිගුව හා ආශ්‍රිත යෙදවුමක් නැත" 02000608="දෝෂ නොමැත" 02000609="'{0}' ගොනුව හැකිළුමක් ලෙස විවෘත කළ නොහැක" 0200060A="සුරක්ෂිත '{0}' හැකිළුම විවෘත කළ නොහැක. මුරපදය වැරදි ද ?" 0200060B="අවශ්‍ය මතක ප්‍රමාණය පද්ධතියට වෙන් කර ගත නොහැක" 0200060C="හඳුනා නොගත් දෝෂයක්" 0200060D="සහයෝගී නොවන හැකිළුම් ක්‍රමයක්" ; Dialogs 02000702="හරි" 02000705="ඔවු (&Y)" 02000707="සියල්ලටම ඔවු (&A)" 02000709="නැහැ (&N)" 0200070B="සියල්ලටම නැහැ(&L)" 02000710="එපා" 02000711="එපා (&C)" 02000713="වසන්න (&C)" 02000714="නවතන්න" 02000715="ප්‍රත්‍යාරම්භ කරන්න" 02000720="උදව්" ; Extract dialog 02000800="ලිහන්න" 02000801="ලිහීමට තැනක් (&X) :" 02000802="මුරපදය" 02000810="මංපෙත් ස්වභාවය" 02000811="සම්පූර්ණ මංපෙත් නම්" 02000812="වර්තමාන මංපෙත් නම්" 02000813="මංපෙත් නම් අවශ්‍ය නැත" 02000820="උඩින් ලිවීමේ ස්වභාවය" 02000821="උඩින් ලියන්නට පෙර විමසන්න" 02000822="විමසීමෙන් තොරව උඩින් ලියන්න" 02000823="දැනටමත් ඇති ගොනු මගහරින්න" 02000824="ගොනු ස්වයංක්‍රියව ප්‍රතිනම් කරන්න" 02000825="දැනටමත් ඇති ගොනු‍ ප්‍රතිනම් කරන්න" 02000830="ගොනු" 02000831="තෝරාගත් ගොනු (&S)" 02000832="සියළු ගොනු (&A)" 02000881="ලිහන ලද ගොනු සඳහා ස්ථානයක් තෝරන්න." 02000890="ලිහමින් පවතී‍" ; Overwrite dialog 02000900="ගොනු ප්‍රතිස්ථාපනය තහවුරු කර ගැනීම" 02000901="ගමනාන්ත බහාලුමේ දැනටමත් නිර්මිත ගොනුවක් ඇත." 02000902="දැනටම පවතින පහත ගොනුව," 02000903="මෙය සමග ප්‍රතිස්ථාපනය කරන්න ද ?" 02000911="ස්වයංක්‍රියව ප්‍රතිනම් කරන්න (&U)" 02000982="{0} බයිට (Bytes)" 02000983="නව්‍ය කළේ" ; Messages dialog 02000A00="විනිශ්චීය පණිවුඩ" 02000A80="පණිවිඩය" 02000A91="'{0}' සඳහා සහයෝගය නොදක්වන හැකිළුම් ක්‍රමයක්." 02000A92="'{0}' හි දත්ත දෝෂයකි. ගොනුව බිඳී ඇත." 02000A93="'{0}' හි CRC අසමත් විනි. ගොනුව බිඳී ඇත." 02000A94="සුරක්ෂිත '{0}' ගොනුවේ දත්ත දෝෂයකි. වැරදි මුරපදයක් ද ?" 02000A95="සුරක්ෂිත '{0}' ගොනුවේ CRC අසමත් විනි. වැරදි මුරපදයක් ද ?" ; Password dialog 02000B00="මුරපදය ඇතුල් කරන්න" 02000B01="මුරපදය ඇතුල් කරන්න:" 02000B02="මුරපදය පෙන්වන්න (&S)" 02000B03="මුරපදය නැවත ඇතුල් කරන්න:" 02000B10="මුරපද නොගැලපේ" 02000B11="මුරපද සඳහා ඉංග්‍රිසි අකුරු, ඉලක්කම් සහ විශේෂිත සංකේත පමණක් භාවිතා කරන්න (!, #, $, ...)" 02000B12="මුරපදය දිග වැඩිය" ; Progress dialog 02000C00="ක්‍රියාවලිය" 02000C01="ගතවූ කාලය:" 02000C02="ඉතිරි කාලය:" 02000C03="සම්පූර්ණ විශාලත්වය:" 02000C04="වේගය:" 02000C05="ක්‍රියාවලියට භාජනය වූ ප්‍රමාණය:" 02000C06="හැකිළුම් අනුපාතය:" 02000C10="පසුබිමින් (&B)" 02000C11="පෙරබිමින් (&F)" 02000C12="මදකට නවතන්න (&P)" 02000C13="නැවත අරඹන්න (&C)" 02000C20="මදකට නවතා ඇත" 02000C30="ඉවත්වීමට අවශ්‍ය බව විශ්වාස ද ?" ; Compress dialog 02000D00="හැකිළුමකට එක් කරන්න" 02000D01="හැකිළුම (&A):" 02000D02="යාවත්කාල කිරීමේ ස්වභාවය (&U):" 02000D03="හැකිළුම් රටාව (&F):" 02000D04="හැකිළුම් ක්‍රමය (&M):" 02000D05="සවි හැකිළුමක් තනන්න (&S)" 02000D06="පරාමිති (&P):" 02000D07="විකල්ප" 02000D08="SF&X හැකිළුමක් තනන්න" 02000D09="Multi-threading" 02000D0A="ගොනු නාම සුරකින්න (&S)" 02000D0B="හැකිළුම් මට්ටම (&L):" 02000D0C="&Dictionary size:" 02000D0D="&Word size:" 02000D0E="හැකිලීම සඳහා මතක භාවිතය:" 02000D0F="ලිහීම ක්‍රියාව සඳහා මතක භාවිතය:" 02000D10="සුරැකුම්" 02000D11="සුරැකුම් ක්‍රමය:" 02000D12="Number of CPU threads:" 02000D13="Solid block size:" 02000D14="සවි-නොමැති" 02000D15="සවි" 02000D16="හවුල්කාර ගොනු ද හකුළන්න" 02000D40="කොටස් වලට බෙදන්න, බයිට (bytes):" 02000D41="වැරදි කොටස් විශාලත්වයකි" 02000D42="සඳහන් කරන ලද කොටස් විශාලත්වය බයිට {0} කි.\nහැකිළුම මෙවන් කොටස් වලට බෙදියයුතු බව විශ්වාස ද ?" 02000D81="තැන්පත් කරන්න" 02000D82="සාමාන්‍ය" 02000D83="උපරිම" 02000D84="වේගවත්" 02000D85="ඉතා වේගවත්" 02000D86="අධි හැකිළුම්‍" 02000D90="සොයන්න" 02000DA1="ගොනු එක් කර ප්‍රතිස්ථාපනය කරන්න" 02000DA2="ගොනු යාවත්කාල කර එක් කරන්න" 02000DA3="දැනටමත් ඇති ගොනු නැවුම් කරන්න" 02000DA4="ගොනු සමකාලී කරන්න" 02000DB1="සියළු ගොනු" 02000DC0="හකුළමින් පවතී" ; Columns dialog 02000E00="කොලම" 02000E01="මෙම බහාලුමේ දිස්වනවාට ඔබ කැමති කොලමයන් තෝරන්න. කොලමයන් පිලිවෙල කිරීම සඳහා ඉහළට සහ පහළට යන බොත්තම් භාවිත කරන්න." 02000E02="තෝරාගත් කොලමයන්," 02000E03="පික්සල් පළල (&W)." 02000E10="ඉහළට (&U)" 02000E11="පහළට (&D)" 02000E12="පෙන්වන්න (&S)" 02000E13="සඟවන්න (&H)" 02000E14="පිහිටුවන්න" 02000E81="නාමය" 02000E82="පළල" ; Testing 02000F90="පරීක්ෂා කිරීම" ; File Manager 03000000="7-Zip ගොනු කළමනාකරු" ; Menu 03000102="ගොනුව (&F)" 03000103="සැකසුම් (&E)" 03000104="දසුන (&V)" 03000105="මෙවලම් (&T)" 03000106="උදව් (&H)" 03000107="කැමතිම (&A)" ; File 03000210="විවෘත කරන්න (&O)" 03000211="මෙහිම විවෘත කරන්න (&I)" 03000212="පිටතින් විවෘත කරන්න (&U)" 03000220="දසුන (&V)" 03000221="සංස්කරණය කරන්න (&E)" 03000230="නැවත නම් කරන්න (&M)" 03000231="වෙනත් තැනකට පිටපත් කරන්න (&C)..." 03000232="වෙනත් තැනකට ගෙනය‍න්න (&M)..." 03000233="මකන්න (&D)" 03000240="වත්කම් (&R)" 03000241="ටීකා (&N)" 03000242="checksum ගණනය කරන්න" 03000250="බහාලුමක් තනන්න" 03000251="ගොනුවක් තනන්න" 03000260="ඉවත් වන්න (&X)" 03000270="ගොනුව බෙදන්න (&S)..." 03000271="ගොනු එකතු කරන්න (&B)..." ; Edit 03000310="අහෝසි කරන්න (&U)" 03000311="යළි කරන්න (&R)" 03000320="කපන්න (&T)" 03000321="පිටපත් කරන්න (&C)" 03000322="අලවන්න (&P)" 03000323="මකන්න (&D)" 03000330="සියල්ල තෝරන්න (&A)" 03000331="තෝරන ලද සියල්ල ඉන් ඉවත් කරන්න" 03000332="අනෙක් පැත්තට තෝරන්න (&I)" 03000333="තෝරන්න..." 03000334="තේරීම ඉවත් කරන්න..." 03000335="වර්ගයෙන් තෝරන්න" 03000336="වර්ගයෙන් තේරීම ඉවත් කරන්න" ; View 03000410="විශාල මූර්ති (&G)" 03000411="කුඩා මූර්ති (&M)" 03000412="ලයිස්තුව (&L)" 03000413="සවිස්තර (&D)" 03000420="අසුරන නොලද" 03000430="ප්‍රධාන බහාලුම විවෘත කරන්න" 03000431="ඉහළට එක් ස්ථරයක්" 03000432="බහාලුම් අතීතය..." 03000440="ප්‍රතිපූරණය කරන්න(&R)" 03000449="පැතලි දසුන" 03000450="පැනල &2" 03000451="මෙවලම් තීරු (&T)" 03000460="හැකිළුම් මෙවලම් තීරුව" 03000461="සම්මත මෙවලම් තීරුව" 03000462="විශාල බොත්තම්" 03000463="බොත්තම් පෙළ දක්වන්න" ; Tools 03000510="විකල්ප (&O)..." 03000511="&Benchmark" ; Help 03000610="අන්තර්ගතය (&C)..." 03000620="7-Zip පිළිබඳව (&A)..." ; Favorites 03000710="බහාලුම කැමතිම අංග වලට එකතු කරන අයුර (&A)" 03000720="පොත් සලකුණ - අංක" ; Options Dialog 03010000 = "විකල්ප" ; Plugins 03010100 = "ප්ලගින" 03010101 = "ප්ලගින (&P):" 03010110 = "විකල්ප..." ; Edit 03010200 = "සංස්කාරකය" 03010201 = "සංස්කාරකය (&E):" ; System 03010300 = "පද්ධතිය" 03010302 = "7-Zip සමග හවුල් කරන්න:" 03010310 = "ප්ලගින" ; Settings 03010400 = "සෙටිංග්ස්" 03010401 = "\"..\" අංගය පෙන්වන්න" 03010402 = "ගොනු වල සත්‍ය මූර්තිය පෙන්වන්න" 03010410 = "පද්ධති මෙනුව පෙන්වන්න" 03010420 = "සම්පූර්ණ තීරු තේරීම (&F)" 03010421 = "වගු රේභා පෙන්වන්න (&G)" 03010430 = "වෛකල්පිත තේරීම් ස්වභාවය (&A)" 03010440 = "විශාල මතක පිටු භාවිතා කරන්න (&L)" ; Strings 03020201 = "පිටපත් කරන්න" 03020202 = "ගෙනයන්න" 03020203 = "වෙනත් තැනකට පිටපත් කරන්න:" 03020204 = "වෙනත් තැනකට ගෙනයන්න:" 03020205 = "පිටපත් කරමින් පවතී..." 03020206 = "ගෙනයමින් පවතී..." 03020207 = "මෙවන් බහාලුම් වලට ගොනු පිටපත් හෝ ගෙනයාම කළ නොහැක." 03020208 = "ක්‍රියාව කල නොහැක." 03020209 = "ගමනාන්ත බහාලුම තෝරන්න." 03020210 = "ගොනු මැකීම තහවුරු කිරීම" 03020211 = "බහාලුම් මැකීම තහවුරු කිරීම" 03020212 = "බහු ගොනු මැකීම තහවුරු කිරීම" 03020213 = "ඔබට '{0}' මැකීමට අවශ්‍ය බව විශ්වාස ද ?" 03020214 = "ඔබට '{0}' බහාලුම හා එහි අන්තර්ගතය මැකීමට අවශ්‍ය බව විශ්වාස ද ?" 03020215 = "ඔබට {0} යන වස්තු මැකීමට අවශ්‍ය බව විශ්වාස ද ?" 03020216 = "මකමින් පවතී..." 03020217 = "ගොනුව හෝ බහාලුම මැකීමේ දී දෝෂයක් මතු විය" 03020218="දිගු මංපෙතක් ඇති ගොනුවක් කුණු බඳුනට යැවීම පද්ධතියට කල නොහැක." 03020220 = "ප්‍රතිනම් කරමින් පවතී..." 03020221 = "ගොනුව හෝ බහාලුම මැකීමේදී දෝෂයක් මතු විය" 03020222 = "ගොනු පිටපත් කිරීම තහවුරු කිරීම" 03020223 = "ගො‍නුව හැකිළුම වෙත පිටපත් කළ යුතු බව ඔබට විශ්වාස ද" 03020230 = "බහාලුමක් තනන්න" 03020231 = "බහාලුම් නාමය:" 03020232 = "නව බහාලුමක්" 03020233 = "බහාලුම තැනීමේදී දෝෂයක් මතුවිය" 03020240 = "ගොනුවක් තනන්න" 03020241 = "ගොනු නාමය:" 03020242 = "නව ගොනුවක්" 03020243 = "ගොනුව තැනීමේදී දෝෂයක් මතුවිය" 03020250 = "තෝරන්න" 03020251 = "තේරීම ඉවත් කරන්න" 03020252 = "ගොනුවේ හෝ බහාලුමේ නම හෝ කොටසක්:" 03020260 = "බහාලුම් අතීතය" 03020280 = "'{0}' ගොනුව නව්‍ය කෙරිනි.\nහැකිළුමෙහි එය යාවත්කාල කිරීමට ඔබට අවශ්‍ය ද ?" 03020281 = "ගොනුව යාවත්කාල කල නොහැක\n'{0}'" 03020282 = "සංස්කාරකය විවෘත කළ නොහැක." 03020283 = "විවෘත කරමින් පවතී..." 03020284="ගොනුව වෛරසයක් වැනිය (ගොනු නාමයේ දිගු හිස් තැන් ඇත)." 03020290 = "ටීකාව" 03020291 = "ටීකාව (&C):" 030202A0 = "පද්ධතිය" 03020300 = "පරිගණකය" 03020301 = "ජාලය" 03020302="ලියකියවිලි" 03020400 = "හකුළන්න" 03020401 = "ලිහන්න" 03020402 = "පරීක්ෂා කරන්න" 03020420 = "පිටපත් කරන්න" 03020421 = "ගෙන යන්න" 03020422 = "මකන්න" 03020423 = "තොරතුරු" 03020500 = "ගොනුව බෙදන්න" 03020501 = "ගොනුව බෙදා කොටස් මෙහි තැන්පත් කරන්න (&S):" 03020510 = "ගොනුව බෙදමින් පවතී..." 03020520 = "ගොනුව බෙදීම තහවුරු කරන්න" 03020521 = "ගොනුව කොටස් {0} කට බෙදීමට අවශ්‍ය බව ඔබට විශ්වාස ද ?" 03020522 = "බෙදූ කොටසක විශාලත්වය, මුල් ගොනුවේ විශාලත්වයට වඩා අඩු විය යුතුය" 03020600 = "බෙදූ ගොනු එක් කරන්න" 03020601 = "බෙදූ ගොනු එක් කර මෙහි තැනපත් කරන්න (&C):" 03020610 = "බෙදූ ගොන එක් කරමින් පවතී..." 03020620 = "පළමු ගොනුව පමණක් තෝරන්න" 03020621="ගොනුව, බෙදන ලද ගොනුවක කොටසක් ලෙස හඳුනාගත නොහැක." 03020622="බෙදන ලද ගොනුවේ කොටස් වලින් එකකට වඩා සොයාගත නොහැක." 03020710 = "Checksum calculating..." 03020720 = "Checksum information" 03020721 = "CRC checksum for data:" 03020722 = "CRC checksum for data and names:" 03020800 = "සුපිරික්සමින් පවතී..." 03020900 = "වත්කම්" 03020A01="දිගු මංපෙතක් ඇති බහාලුමකින් ක්‍රියාකාරීත්වය කැඳවිය නොහැක." 03020A02="එක් ගොනුවක් පමණක් තේරිය යුතුය." 03020A03="ගොනු එකක් හෝ වැඩි ගණනක් තේරිය යුතුය." 03020A04="{0} ගොනුව දැනටමත් ඇත" ; Computer 03031100 = "සම්පූර්ණ විශාලත්වය" 03031101 = "නිදහස් ඉඩ" 03031102 = "Cluster විශාලත්වය" 03031103 = "නම් පත" ; Network 03031200 = "Local Name" 03031201 = "සපයන්නා" ; Benchmark Dialog 03080000 = "Benchmark" 03080001 = "මතක භාවිතය:" 03080002 = "හැකිළුම්" 03080003 = "ලිහුම්" 03080004 = "වේගය" 03080005 = "ඇගයුම" 03080006 = "සම්පූර්ණ ඇගයුම" 03080007 = "වත්මන්" 03080008 = "ප්‍රතිඵලිත" 03080009 = "Passes:" 0308000A = "දෝෂ:" 0308000B = "CPU භාවිතාව" 0308000C = "ඇගයුම / භාවිතාව‍" ;!@LangEnd@!